Tamil-Sri LankaEnglish (United Kingdom)

ප්‍රාදේශීය කොඩිය

අපගේ දැක්ම

"ප්‍රජාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා පහසුකම් සපයන විශිෂ්ඨතම රාජ්‍ය ආයතනයක් බවට පත්වීම."


අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම. සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම."

 

ආයතනයේ විකාශනය

''හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් පාලනය වූ ඉංගිරිය ප්‍රදේශය 2000 වර්ශයේ දී එයින් වෙන්ව පරිපාලන ඒකකයක් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නමින් ආරම්භ කරන ලදී.මෙයට ග්‍රාම නිලධාරී කොට්ඨාශ 31ක් අයත් වන අතර එම ග්‍රාම නිලධාරී වසම් 31 තුල සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක වීමේදී සමෘද්ධි කළාප තුනක් ලෙස සංවිධාන ගත වී කටයුතු කෙරේ.''



ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු

 

ප්‍රාදේශීය ලේකම්

අයිරංගනී වීරසිංහ මහත්මිය

පුවත් සහ සිදුවීම්

කොට්ඨාශ දින රැස්වීම

2017 අගෝස්තු

01 වන දින

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
දින සටහන්
August 2017
S M T W T F S
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
ප්‍රාදේශීය සිතියම