Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Education

අධ්‍යාපනය

ඉංගිරිය ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාසය තුළ පාසල් 22ක් පවතින අතර එම පාසල් සියල්ලම පාලනය කරනු ලබන්නේ පළාත් සභාව මගිනි. එම පාසල් වලින් මධ්‍ය මහා විද්‍යාල එකක්ද, මහා විද්‍යාල දෙකක් ද කණිෂ්ඨ විද්‍යාල 5ක් ද, ප්‍රාථමික විද්‍යාල 7ක්ද, දෙමළ මාධ්‍ය පාසල් 4ක්ද,  වේ. එය පහත වගු සටහන මගින් තව දුරටත් හදුනාගත හැක.

පාසල් වල ශිෂ්‍ය සංඛ්‍යාව

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි  පාසල් පිළිබද විස්තර

අනු අංකය

පාසල

මාධ්‍යය

ග්‍රාම නිලධාරී වසම

ක්‍රියාත්මක ශ්‍රේණිය

1

ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය

සිංහල

ඉංගිරිය උතුර

1AB

2

මාපුටුගල මහා විද්‍යාලය

සිංහල

රත්මල්ගොඩ

නැගෙනහිර

1 C

3

හඳපාන්ගොඩ මහා විද්‍යාලය

සිංහල

හදපාන්ගොඩ බටහිර

1 C

4

ඌරුගල ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

සිංහල

ඌරුගල නැගෙනහිර

TYPE 2

5

අරකාවිල ප්‍රා.වි.(ඉසිපතන කණිෂ්ට විද්‍යාලය)

සිංහල

අරකාවිල

TYPE 3

6

සාගර පලන්සූරිය මහා විද්‍යාලය

සිංහල

හදපාන්ගොඩ දකුණ

1 C

7

කළුපහණ කණිෂ්ඨ විද්‍යාලය

සිංහල

පෝරුවදණ්ඩ බටහිර

TYPE2

8

නම්බපාන කණිෂ්ට  විද්‍යාලය

සිංහල

නම්බපාන

TYPE 2

9

කුරණ ප්‍රාථමික විද්‍යාලය

සිංහල

කුරණ දකුණ

TYPE 3

10

මානාන ශ්‍රී ඥාණරතන කණිෂ්ට විද්‍යාලය

සිංහල

පෝරුවදණ්ඩ බටහිර

TYPE 2

11

සුමනජෝති ප්‍රාථමික විද්‍යාලය

සිංහල

ඉංගිරිය උතුර

TYPE 3

12

කැකුළලිය ප්‍රාථමික විද්‍යාලය

සිංහල

දොඹගස්කන්ද

TYPE 3

13

කඳනපිටිය ප්‍රාථමික විද්‍යාලය

සිංහල

කදනපිටිය

TYPE 3

14

මෙනේරිගම ප්‍රාථමික විද්‍යාලය

සිංහල

මෙනේරිගම

TYPE 3

15

රයිගම්වත්ත පරාක්‍රමබාහු ප්‍රාථමික විද්‍යාලය

සිංහල

මහ ඉංගිරිය

TYPE 3

16

බටුගම්පල ප්‍රාථමික විද්‍යාලය

සිංහල

බටුගම්පල

TYPE 3

17

ඇදුරාගල දෙමළ ප්‍රාථමික විද්‍යාලය

දෙමළ

ඇදුරගල

TYPE 3

18

පැල්පිටිගොඩ කණිෂ්ට විද්‍යාලය

සිංහල

පැල්පිටිගොඩ

TYPE 2

19

පර්ත් දෙමළ විද්‍යාලය

දෙමළ

පෝරුවදණ්ඩ

TYPE 3

20

රයිගම්වත්ත පහල දෙමළ විද්‍යාලය

දෙමළ

රයිගම්වත්ත

TYPE 2

21

රයිගම්වත්ත සරස්වතී දෙමළ විද්‍යාලය

දෙමළ

රයිගම්වත්ත

TYPE 2

22

ධර්මාශෝක ප්‍රාථමික විද්‍යාලය

සිංහල

හදපාන්ගොඩ බටහිර

TYPE 3

*

විද්‍යාභිවර්ධන පිරිවන

සිංහල

ඉංගිරිය උතුර

මූලික

ගුරු ශිෂ්‍ය සංඛ්‍යාව

අනු අංකය

පාසලේ නම

ගුරුවරුන් සංඛ්‍යාව

ශිෂ්‍ය සංඛ්‍යාව

ගුරු ශිෂ්‍ය අනුපාතය         %

ගැහැණු

පිරිමි

01

ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය

85

701

703

17

02

මාපුටුගල මහා විද්‍යාලය

37

419

376

21

03

හඳපාන්ගොඩ මහා විද්‍යාලය

40

384

355

18

04

ඌරුගල ශ්‍රී ධර්මාලෝක ක. විද්‍යාලය

22

221

212

20

05

අරකාවිල  ප්‍රා.වි.(ඉසිපතන කණිෂ්ට විද්‍යාලය)

11

99

119

20

06

සාගර පලන්සූරිය මහා විද්‍යාලය

22

159

182

16

07

කළුපහණ කණිෂ්ට විද්‍යාලය

20

138

173

16

08

නම්බපාන කණිෂ්ට  විද්‍යාලය

15

125

126

17

09

කුරණ ප්‍රාථමික විද්‍යාලය

8

24

19

5

10

මානාන ශ්‍රී ඥාණරතන කණිෂ්ට විද්‍යාලය

18

118

156

15

11

සුමනජෝති ප්‍රාථමික විද්‍යාලය

42

629

696

32

12

කැකුළලිය ප්‍රාථමික විද්‍යාලය

07

29

40

10

13

කඳනපිටිය ප්‍රාථමික විද්‍යාලය

07

45

41

12

14

මෙනේරිගම ප්‍රාථමික විද්‍යාලය

10

27

27

5

15

රයිගම්වත්ත පරාක්‍රමබාහු ප්‍රාථමික විද්‍යාලය

08

95

113

26

16

බටුගම්පල ප්‍රාථමික විද්‍යාලය

07

45

53

14

17

ඇදුරාගල දෙමළ  විද්‍යාලය

10

46

51

10

18

පැල්පිටිගොඩ කණිෂ්ට විද්‍යාලය

12

23

16

3

19

පර්ත් දෙමළ විද්‍යාලය

08

55

28

10

20

රයිගම්වත්ත පහල දෙමළ විද්‍යාලය

18

174

174

19

21

රයිගම්වත්ත සරස්වතී දෙමළ විද්‍යාලය

13

117

99

17

22

ධර්මාශෝක ප්‍රාථමික විද්‍යාලය

7

18

28

7

එකතුව

427

3691

3787

18

ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ   ඉංග්‍රීසි මාධ්‍ය  සිසුන් 93 ක් හා හඳපාන්ගොඩ මහා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්  11 ක්  වශයෙන් ඉගනුම ලබයි.


පාසල් වල විභාග ප්‍රතිඵල

අනු අංකය

පාසලේ නම

ශිෂ්‍යත්වය

අ.පො.ස. (සා.පෙළ)

අ.පො.ස. (උ.පෙළ)

පෙනී සිටි

සමත්

පෙනී සිටි

සමත්

පෙනී සිටි

සමත්

01

ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය

-

-

221

172

81

44

02

මාපුටුගල මහා විද්‍යාලය

-

-

29

10

12

10

03

හඳපාන්ගොඩ මහා විද්‍යාලය

90

09

61

40

08

04

04

ඌරුගල ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

33

-

21

02

-

-

05

ඉසිපතන කණිෂ්ට විද්‍යාලය

35

02

05

03

-

-

06

සාගර පලන්සූරිය මහා විද්‍යාලය

15

-

14

10

-

-

07

කළුපහණ කණිෂ්ට විද්‍යාලය

26

03

-

-

-

08

නම්බපාන කණිෂ්ට  විද්‍යාලය

18

03

07

05

-

-

09

කුරණ ප්‍රාථමික විද්‍යාලය

05

05

-

-

-

-

10

මානාන ශ්‍රී ඥාණරතන කණිෂ්ට විද්‍යාලය

-

-

23

19

11

සුමනජෝති ප්‍රාථමික විද්‍යාලය

256

48

-

-

-

-

12

කැකුළලිය ප්‍රාථමික විද්‍යාලය

13

-

-

-

-

-

13

කඳනපිටිය ප්‍රාථමික විද්‍යාලය

07

-

-

-

-

-

14

මෙනේරිගම ප්‍රාථමික විද්‍යාලය

03

-

-

-

-

-

15

රයිගම්වත්ත පරාක්‍රමබාහු ප්‍රාථමික විද්‍යාලය

22

-

-

-

-

-

16

බටුගම්පල ප්‍රාථමික විද්‍යාලය

15

01

-

-

-

-

17

ඇදුරාගල දෙමළ  විද්‍යාලය

12

-

-

-

-

-

18

පැල්පිටිගොඩ කණිෂ්ට විද්‍යාලය

03

-

-

-

-

-

19

පර්ත් දෙමළ විද්‍යාලය

09

-

20

රයිගම්වත්ත පහල දෙමළ විද්‍යාලය

25

-

28

09

-

-

21

රයිගම්වත්ත සරස්වතී දෙමළ විද්‍යාලය

35

-

-

-

-

-

22

ධර්මාලෝක ප්‍රාථමික විද්‍යාලය

-

-

-

-

-

-

එකතුව

622

71

409

270

101

58

වෘත්තීය පුහුණුව

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දැනට වෘත්තීය පුහුණමේ ආයතන කිසිවක් පිහිටුවා නැත.