Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Public Sector Investment

රාජ්‍ය අංශයේ ආයෝජන

රාජ්‍ය අංශයේ ආයෝජන ප්‍රභවයන් වන විමධ්‍යගත පළාත් සභා අරමුදල් රේඛීය අමාත්‍යාංශ පළාත් පාලන ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල හා විශේෂ ව්‍යාපෘති යටතේ 2015 වර්ෂය තුළ ආයෝජන ප්‍රභවයන් පහත වගු සටහන් මගින් පෙන්නුම් කළ හැකිය.

2015 වර්ෂයේ රාජ්‍ය අංශයේ ආයෝජන අරමුදල් ප්‍රභවයන් අනුව

අනු අංකය

අරමුදල් ප්‍රභවය

නිම කළව්‍යාපෘතිය සංඛ්‍යාව

ගෙවූ මුදල (රු.)

1

දින 100 විශේෂ සංවර්ධන වැඩසටහන

55

29,612,838.43

2

දිවි නැගුම සංවර්ධන වැඩසටහන

02

2,812,273.80

3

ග්‍රාමීය ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධන වැඩසටහන

02

65,539.85

විශේෂ ව්‍යාපෘති

06

2,293,555.25

4

උපමාන පාදක ප්‍රදාන

44

5,061,345.00

5

පළාත් නිශ්චිය කාර්ය සංවර්ධන ප්‍රදාන

01

150,000.00

6

පළාත් සංවර්ධන වැඩසටහන

13

3,014,190.00

එකතුව

123

43,009,741.83

222

2014 වර්ෂයේ ක්‍රියාත්මක කර 2015 වර්ෂයට  අවිච්ජේද ව්‍යාපෘති


අංකය

ව්‍යාපෘතියේ නම

වැඩසටහන

ලැබී ඇති ප්‍රතිපාදන රු.

20 5.12.31 දිනට වියදම(රු.)

1

මනාන ඥාණරතන කණිෂ්ඨ විද්‍යාලයේ ගුරු නිවාසය අලුත්වැඩියා කිරීම හා කාර්යාල කාමරය නවීකරණය   කිරීම

ගම නැගුම

96,005.64

89,991.15


2

රයිගම්වත්ත සරස්වතී දෙ.වි.පරිගණක කාමරය නවීකරණය හා වැසිකිලිය ඉදි කිරීම

පාසැල් සනීපාරක්ෂක

68,184.11

33,541.22


3

රයිගම්වත්ත පහළ දෙමළ විද්‍යාලයට ජල පහසුකම් ලබා දීම

විශේෂ මන්ත්‍රී ප්‍රතිපාදන

199,391.83

199,391.83


4

ශාන්ත පීතර ප්‍රජා ශාලා ගොඩනැගිල්ලේ සංවර්ධන කටයුතු අවසන් කිරීම  (20% ශ්‍රම පදනම යටත්ව)

විශේෂ මන්ත්‍රී ප්‍රතිපාදන

147,000.00

147,000.00


5

අරකාවිල ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ පඩි පෙල ඉදි කිරීම

බටහිර රන් අරුණ

419,031.65

412,075.15


6

ඉංගිරිය සුමනජෝති ප්‍රාථමික විද්‍යාලයේ ජල බස්නා කාණුව වැඩ අවසන් කිරීම (අවමය  20% ශ්‍රම පදනමට යටත්ව)

ගම නැගුම

143,152.04

143,152.40


7

ගාමිණී මහා විද්‍යලයේ වැසිකිලි  අළුත් වැඩියා කිරීම

පාසැල් සනීපාරක්ෂක

186,894.53

14,528.25


8

සපුගහගොඩකන්ද අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

එක් ගමකට එක් වැඩක්

181,169.00

181,169.00


9

වගවත්ත මාතෘ සායනය 1 අදියර

පළාත් නැගුම

1,335,028.60

1,323,108.70


10

වෙල ඉහල සිට කුරණ දකුණ පැති බැම්ම බැදීම

එක් ගමකට එක් වැඩක්

975,562.45

975,562.45


11

කුරණ දකුණ පාසල් මාවත කොන්ක්‍රීට් කිරීම

එක් ගමකට එක් වැඩක්

616,521.00

591,799.00


12

පෝරුවදණ්ඩ ගමගේ මාවත ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

එක් ගමකට එක් වැඩක්

116,411.00

116,411.00


13

ඉංගිරිය උතුර ග්‍රාම ලේකම් කාර්යාලය ඉදි කිරීම

පළාත් නැගුම

651,231.28

633,343.94


14

කළුපහන කනිෂ්ඨ විද්‍යාලයේ වැසිකිලි ප්‍රතිසංස්කරණය

ගම නැගුම

381,051.52

278,961.64


15

දොඹගස්කන්ද සණස ශාලාව අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම

ග්‍රාමීය පාලම් හා මාර්ග

98,000.00

98,000.00


16

කදනපිටිය ප්‍රාථමික විදුහල් ගොඩනැගිල්ල  දැල් ආවරණය කිරිම

විශේෂ මන්ත්‍රී ප්‍රතිපාදන

181,748.80

181,748.80


17

මඩකඩ ඉසිපතනාරාම පන්සල පාරේ විඡේසිංහ මහතාගේ නිවස අසලින් ඇති අතුරු මාර්ගය සංවර්ධනය කිරීම

විශේෂ මන්ත්‍රී ප්‍රතිපාදන

245,643.75

245,643.75


එකතුව

6,042,027.20

5,665,428.28


ගම් නගාසිටුවීමේ වැඩසටහන - 2015


අනු අංකය

ව්‍යාපෘතියේ නම

රජයේ දායකත්වයරු.මි.(A)

වියදම රු.මි.



1

අමරගිරි ගොඩැල්ල පාලම අසල සිට කළු ගඟ දක්වා ප්‍රධාන මාර්ගය (දම්මින්න පාර) තාර දැමීම.

500,000.00

458,297.40


2

අමරගිරි ගොඩැල්ල පාර තාර දැමීම (11 අදියර)

500,000.00

480,154.20


3

වෝටර්ලෑන්ඩ් ජනපදය ජයවර්ධන මයාගේ නිවස ඉදිරිපිට (ගීතා මියගේ කඩය ලග පාර )කොන්ක්‍රීට් කිරීම.

500,000.00

490,000.00


4

නැවුම් මිල්ල දෙවන පටුමගේ සිට හරස් පාර කොන්ක්‍රීට් කිරීම.

500,000.00

490,000.00


5

සිරි නිකේතනාරාම පාර සංවර්ධනය කිරීම

1,000,000.00

976,505.23


6

කොස්පොතුගල විලේජ් හරහා ග්‍රාම ලේකම් කාර්යාල පාර කොන්ක්‍රීට් කිරීම

500,000.00

490,000.00


7

පර්ත් වත්ත ජෙයාගේ කෝවිල අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම.

500,000.00

490,000.00


8

ඌරුගල ධර්මාලෝක මාවත කොන්ක්‍රීට් කිරීම .(බෝක්කු දෙකම යොදා)

1,000,000.00

980,000.00


9

වෝටළුවත්ත කෙරවල (අනුරූද්ධ මහතාගේ නිවස අසලින් ඉදිරියට ඇති පාර කොන්ක්‍රීට් කිරීම .

500,000.00

490,000.00


10

එලවල් වතුරාන ඉහල කොටස කොන්ක්‍රට් කිරීම.

500,000.00

490,000.00


11

සමගි මාවත  ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම(මීටර් 300)

500,000.00

490,000.00


12

ගල්කන්ද ජනපදය 3 වන පටුමඟ කොන්ක්‍රීට් කිරීම

500,000.00

490,000.00


13

මඩකඩ රඹුක්කනගම අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම (එම්.ඒ.ඩග්ලස් විජේරත්න මයාගේ නිවස අසල මාර්ගය)

714,285.71

700,000.00


14

නාගස් මන්ඩිය සුසාන භූමිය අසලින් ඉහලට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

285,714.29

280,000.00


15

අක්කර 20 ප්‍රධාන මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

630,000.00

617,400.00


16

බුදු පිළිමය ළඟින් පහලට ඇලට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

370,000.00

362,600.00


17

රයිගම් වත්ත උඩ කොටස ප්‍රගතිපුර ආරම්භක ස්ථානය සිට පාසල් මාවත අවසානය දක්වා පාර කොන්ක්‍රීට් කිරීම.

500,000.00

490,000.00


18

රයිගම් වත්ත පහළ කොටස  පාසල ඉදිරිපිට මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම

500,000.00

490,000.00


19

දීපාලෝක විහාරස්ථානයේ නව ගොඩනැගිල්ලේ ඉතිරි කොටස ඉදි කිරීම

790,000.00

774,200.00


20

තානායම් ගොඩැල්ලට යන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

210,000.00

205,800.00


21

ඉංගිරිය ඇල කපා ශුද්ධ කිරීම

1,000,000.00

971,736.28


22

උඩු කුඹුර ගම්මාන පාර කොන්ක්‍රීට් කිරීම

500,000.00

490,000.00


23

ඇදුරාගල පාසල ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම

500,000.00

490,000.00


24

ටැංකි දොල අසල බෝක්කුව හා පැතිබැම්ම ඉදි කිරීම

500,000.00

490,000.00


25

විලියම් සිංඥො මයාගේ නිවසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම (කොඩදොල අසල අඩි 600 - 700 පමණ )

500,000.00

474,758.05


26

කැටකැඩැල්ල වත්තට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

276,000.00

270,480.00


27

ශාන්ත පිතර ජනපදයේ අඹ ගහ හන්දියෙන් 2 වන පටුමග කොන්ක්‍රීට් කිරීම

724,000.00

709,520.00


28

බවුන්ඩර් පාරේ සිට දික්ලන්ද පාර කොන්ක්‍රීට් කිරීම

500,000.00

490,000.00


29

මාපුටුගල පන්සල පාර හොරහේන වත්ත හරහා මානෙල් උයන දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම

500,000.00

490,000.00


30

රත්මල්ගොඩ ධීරානන්ද මාවතේ 2 වන පටුමග කොන්ක්‍රීට් කිරීම. (උපනන්ද මයාගේ නිවස පාර)

748,000.00

733,040.00


31

ධීරානන්ද මාවතේ බෝධිය අසලින් පහළට යන පාර කොන්ක්‍රීට් කිරීම

252,000.00

246,960.00


32

රත්නාවලී ආරාමය අසලින් වමට ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම (සුසිල් මයාගේ නිවස අසල සිට)

500,000.00

490,000.00


33

ජයතුංග මයාගේ නිවස ලඟ සිට බේබි නෝනා මියගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම

500,000.00

490,000.00


34

පැල්පිටිගොඩ ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

1,000,000.00

980,000.00


35

වෙල ඉහළ පාර කොන්ක්‍රීට් කිරීම. (ශාන්ත ජයකොඩි මයාගේ නිවස පසුකර යන කන්ද පාර )

500,000.00

490,000.00


36

කිරිගල දෙමටහැත්ත පාර කොන්ක්‍රීට් කිරීම ( යසසිරි මහතාගේ නිවස ඉදිරිපිට ඇති කන්ද පාර  )

500,000.00

490,000.00


37

ගනේ විහාරය පන්සලට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ගය හා  පන්සල යටිපැත්ත මාර්ගය සංවර්ධනය කිරීම

851,566.00

821,185.20


38

දහම් පාසල් ගොඩනැගිල්ලේ වහළයට අවශ්‍ය ෂීට් ලබා ගැනීම

148,434.00

145,465.32


39

ගැටකොස්සාව ගම්මානයේ යටවතුර සම්බන්ධ කරන මාර්ගය කොන්ක්‍රීට් කිරීම ( මීටර් 700 පමණ )

700,000.00

686,000.00


40

කොස්හේන අජන්තා මියගේ නිවස අසල සිට ඉදිරියට ඇති පාර  කොන්ක්‍රීට් කිරීම

300,000.00

294,000.00


41

සමුපකාරය ලඟ සිට  හලේ විල  පාරට  සම්බන්ධවන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.(මීටර් 300,අඩි 1000)

1,000,000.00

980,000.00


42

ගලගාව කන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම (මීටර 800 පමණ)

1,000,000.00

980,000.00


43

ලිහිණියාවත්ත ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගය  කොන්ක්‍රීට් කිරීම.

500,000.00

490,000.00


44

කලු ඇල සුද්ධ කිරීම.

500,000.00

476,206.90


45

මෙනේරිගම රයිගම් වත්ත මාර්ගය බෝක්කු දමා කොන්ක්‍රීට් කිරීම (පරණ වත්ත කන්ද පාමුල සිට රයිගම් වත්ත පැත්තට ඉදිරියට )

1,000,000.00

980,000.00


46

පොල්ගහතොට ප්‍රධාන මාර්ගය තාර දැමීම

500,000.00

456,990.00


47

රවී ටිෂාන් මාවතේ සරනදාස මහතාගේ නිවස ලඟ සිට පියවතී මහත්මියගේ නිවස අසල සක්වා කොටසත් ගාමිණී මහතාගේ නිවස ලඟ සිට ප්‍රේමරත්න  මහතාගේ නිවස අසල දක්වා කොටසත් කොන්ක්‍රීට් කිරීම

500,000.00

490,000.00


48

කොට්ටියාවත්ත පානිය ජල ව්‍යාපෘතිය වැඩි දියුණු කිරීම

700,000.00

60,584.50


49

මඩකඩ සිට ගිරංචිකන්දට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

300,000.00

280,955.35


50

අක්කර 15 පාර කොන්ක්‍රීට් කිරීම.(අවසන් කල තැන සිට ඉදිරියට පවුල් 20 -25)

500,000.00

490,000.00


51

අක්කර 60  පාරේ  චන්ද්‍ර රත්න අමරසිංහගේ නිවස ලග සිට  පුෂ්පකුමාර රණතුංග මයාගේ  නිවස අසල දක්වා  මාර්ගය කොන්ක්‍රීට් කිරීම.

500,000.00

490,000.00


52

කොටිගල පොදු ලිඳ ප්‍රති සංස්කරණය කිරීම.

258,000.00

252,840.00


53

වෙල ඉහල වෙන්දේසි වත්ත ප්‍රජා ශාලාව ඉතිරි වැඩ සම්පූර්ණ කිරීම.

742,000.00

727,160.00


54

නැදුම්ගස් මන්ඩියේ සිට කුරණ දක්වා පාර කොන්ක්‍රීට් කිරීම .

500,000.00

490,000.00


55

ජල ව්‍යාපෘතිය සඳහා අලුතින් බට දමා ප්‍රතිසංස්කරණය කිරීම

500,000.00

490,000.00


එකතුව

31,000,000.00

29,612,838.43


ග්‍රාමිය ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන 2015


අනු අංකය

ව්‍යාපෘතියේ නම

රජයේ දායකත්වයරු.මි.(A)

වියදම රු.මි.



1

ඌරුගල මාතෘ සායන මධ්‍යස්ථානය සඳහා ජලය ලබා දීම

35,000.00

34,300.00


2

රත්මල්ගොඩ මාතෘ හා ළමා සායනයේ  ගර්භනි මව්වරුන් පරික්ෂා කරන කාමරය සඳහා වෙනම දොරක් දැමීම.

35,000.00

31,239.85



70,000.00

65,539.85


දිවි නැගුම සංවර්ධන ආයෝජන වැඩසටහන - 2015


අනු අංකය

ව්‍යාපෘතියේ නම

අනුමත මුදල රු.මි.

වියදම රු.මි.



1

ඉංගිරිය කෝවිල පාර සංවර්ධනය කිරීම

රු. 2,000,000.00

1,889,220.00


2

ඉංගිරිය උතුර ග්‍රාම ලේකම් කාර්යාලය ඉදි කිරීම

රු. 1,000,000.00

923,053.80


එකතුව

රු. 3,000,000.00

2,812,273.80







ගම් නගාසිටුවීමේ වැඩසටහන - 2015 විශේෂ ව්‍යාපෘති


අනු අංකය

ව්‍යාපෘතියේ නම

රජයේ දායකත්වයරු.මි.(A)

වියදම රු.මි.



1

වගවත්ත ග්‍රාම ලේකම් කාර්යාලයට වැසිකිලි ඉදිකිරිම ජල පහසුකම් ලබාදිම.

175,000.00

132,073.52


2

නිමලගම ග්‍රාම ලේකම් කාර්යාලයට වැසිකිලි ඉදිකිරිම ජල පහසුකම් ලබාදිම.

175,000.00

152,481.73


3

619 ඌරුගල නැගෙනහිර ග්‍රාම ලේකම් කාර්යාලයට වැසිකිලි ඉදිකිරිම ජල පහසුකම් ලබාදිම.

175,000.00

171,500.00


4

619 බී ඌරුගල බටහිර ග්‍රාම ලේකම් කාර්යාලයට වැසිකිලි ඉදිකිරිම ජල පහසුකම් ලබාදිම.

175,000.00

171,500.00


5

කොට්ටියාවත්ත ග්‍රාම නිලධාරි වසමේ මාර්ග සංවර්ධනය කිරිම.

500,000.00

490,000.00


6

සිරි නිකේතනාරාම පාර සංවර්ධනය කිරීම. ( 1 අදියර)

1,200,000.00

1,176,000.00


එකතුව

2,400,000.00

2,293,555.25


පළාත් සභා සංවර්ධන වැඩසටහන - 2015

අනු අංකය

වැඩසටහන

වයාපෘති ගණන

වියදම (රු.)

1

නිවාස ආධාර

2

214,552.00

2

මාර්ග සංවර්දනය

2

1,315,028.60

3

ක්‍රීඩා කටයුතු

1

40,000.00

4

ආගමික කටයුතු

1

50,000.00

6

සනීපාරක්ෂක කටයුතු

4

792,827.00

7

සංස්කෘතික කටයුතු

1

100,000.00

8

ස්ව්‍යං රැකියා

1

301,782.00

9

සාහිත්‍ය රස වින්සන

1

200,000.00


එකතුව

13

3,014,189.60

සමාජ සුභසාධන කටයුතු

සමාජ සේවා දෙපාර්තමේන්තුව

ආබාධිත පුද්ගල තොරතුරු

අංකය

ආබාධය

ගණන

1

පෙනීම

44

2

කථන හා ශ්‍රව්‍ය ආබාධ සහිත

41

3

චලන ආබාධ

209

4

වටහා ගැනීමේ ඌණතා

37

5

අපස්මාරය

26

6

අමුතු හැසිරීම්

163

7

බහු විධ (මිශ්‍ර)

11

8

වෙනත්

531

මධ්‍යම රජයේ ආධාර ලබා දීම

අංකය

රෝගය

ගණන

1

වෛද්‍ය ආධාර

02

2

වෘත්තීය පුහුණුවට යොමු කිරීම

05

3

වැඩිහිටි අක්ඹි කාච ලබා දීම

08

4

3000 ජීවන ආධාර ලබා දිම

71

5

ජ්‍යෙෂ්‍ඨ පුරවැසි දීමා ලබා දීම

1720

6

වැඩිහිටි හැදුනුම්පත් ලබා දීම

476

7

ආබාධිත ස්ව්‍යං රැකියා ආධාර

03

8

ප්‍රවේෂ පහසුකම් සැපයීම

02

9

අධ්‍යාපන ආධාර

02

10

ශ්‍රවනාබාධිත හැදුනුම් පත් ලබා දීම

05

11

මත් භාවිත වූවන් පුනුරුප්තාපනයට යොමු කිරීම

02

12

තනි මාපිය ස්ව්‍යං රැකියා

05

ආබාධිත උපකරණ ලබා දීම

අංකය

ආබාධිත උපකරණ ලබා දීම

ගණන

1

කොමට් සහිත  රෝද පුටු

07

2

ත්‍රෛයිසිකල්

01

3

ඇවිදීමේ ආධාරක

05

4

වායු/ජල මෙට්ට

07

5

අක්ෂි කාච

04

6

බස්තම්

02

7

ඇස් කණ්ණාඩි

219

8

ශ්‍රවණ උපකරණ

26

9

අත්වාරු

10

10

කිහිලිකරු

10

11

රෝද පුටු

19

12

කෘතීම පාද

02

13

විශේෂ ඇවිදීමේ ආධාර

01

14

කොටස් සහිත වැසිකිලි

02

පළාත් සභා ආධාර

අංකය

ආබාධිත උපකරණ ලබා දීම

ගණන

01

මහජන ආධාර

219

02

පිලිකා ආධාර

19

03

ක්ෂය රෝග

02

04

ස්ව්‍යං රැකියා ආධාර

07

05

වැඩිහිටි නිවාසගත කිරීම

07

මීට අමතරව පළාත් සභා අරමුදල් යටතේ අවාසි සහගත  පුද්ගලයන් සදහා අලවිහලක් ඉදි කිරීම,ආබාධ සහිත පුද්ගලයන්ගේ ක්‍රීඩා උළෙලක් පැවැත් වීම(රන් පදක්කම් 14,රිදී 05,ලෝකඩ 06), තුලින් ප්‍රජාවගේ සුභසාධන කටයුතු සදහා කටයුතු කර ඇත.

සමෘද්ධි වැඩසටහන

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආරම්භ කරන ලද්දේ 2000 වර්ෂයේ අගෝස්තු මාසයේ ය. එයට පෙර හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුබද්ධිත සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කර ලදී. ඉංගිරිය ප්‍රදෛ්ශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරන කාර්ය මණ්ඩලය විස්තර පහත ආකාරයට වේ.

අනු අංකය

තනතුර

අනුමත ගණන

දැනට සිටින ගණන

පුරප්පාඩු ගණන

1

සමෘද්ධි කළමණාකරු

06

05

01

2

සමෘද්ධි සංවර්ධන  නිලධාරී(කේෂ්ත්‍ර)

34

24

10

3

සමෘද්ධි සංවර්ධන  නිලධාරී(බැංකු)

15

15

-

4

සමෘද්ධි සංගමයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්

07

04

03

5

සමෘද්ධි මූලස්ථානයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්

04

03

01

ඉංගිරය ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ඉංගිරිය හදපාන්ගොඩ පෝරුවදණ්ඩ වශයෙන් කලාප 3ට බෙදා ඇත.

සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 2015 වර්ෂයේ සිටින සමෘද්ධි ප්‍රතිලාභීන් 8827කි. සමෘද්ධි සහනාධාර ප්‍රතිලාභීන් 2914 කි .

සමෘද්ධි බැංකු කටයුතු

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨෘසයේ  බැංකු 3ක්  වේ.

සමෘද්ධි බැංකුවල තැන්පතු 2015.12.31 දිනට

තැන්පතු වර්ගය

ගිණුම් සංඛ්‍යෘව

මුදල රු.

කොටස් තැන්පතු

8827

26,530,948.00

සාමාජික තැන්පතු

8497

32,460,053.61

සාමාජික නොවන

2780

11,492,598.00

කණ්ඩායම් තැන්පත්

1085

1,538,801.77

දිරිය මාතා තැන්පත්

3082

6,001,000.84

ළමා තැන්පත්

2830

4,093,676.55

සිසුරක ළමා තැන්පත්

173

141,097.00

අනිවාර්ය ඉතිරි තැන්පත්

6129

79,372,184.07

සමෘද්ධි ණය විස්තරය - 2015.12.31

ණය වර්ගය

ණය සංඛ්‍යාව

හිමිකම් ශේෂය රු.

ස්වයං රැකියා

875

22,426,976.00

ජන පුබුදු ණය

10

292,688.00

පාරිභෝගික ණය

371

1,839,431.00

ස්ව ශක්ති ණය

21

10,139,755.00

නිවාස ණය

705

23,546,806.00

මිහි ජය ණය

03

34,509.00

ජීවනෝපාය ණය

373

4,331,919.50

රට විරුවෝ ණය

11

2,747,378.00

සහන අරුණ

274

7,702,907.00

දිරිය සවිය

37

2,602,864.00

ශ්‍රම ශක්ති ඉසුරු ණය

02

688,005.00

සමෘද්ධි සංගමය මගින් කර ඇති ආයෝජන  මුදල  රු . 173,682,636.50 කි.

ප්‍රජා විශෝෂධන කටයුතු

හොරණ අධිකරණබල ප්‍රදේශයට අයත් ඉංගිරිය ප්‍රාදේශය ලේකම් කොට්ඨාසය  තුළ ප්‍රජා විශෝධනලාභීන් හා පුණරුප්තාපන හා බන්ධනාගාරගත වූවන් පිළබද තොරතුරු මෙහි ඇතුලත් වේ. ප්‍රජා විශෝධන ආඥාව සම්පූර්ණ කිරීමෙන් සමාජගත වූ පුද්ගලයින් සංඛ්‍යාව 2015 වර්ෂය තුළ298ක්ද හා ප්‍රජා විශෝධන ආඥාව පැහැර හැරීම් 48 ක්ද වශයෙන් ගෙනහැර දැක්විය හැකිය.

පසුගිය වර්ෂ කිහිපයක ආඥාලාභීන්ගේ සංඛ්‍යාව

කොට්ඨාසය

2013 වර්ෂය

2014 වර්ෂය

2015 වර්ෂය

ඉංගිරිය

42

96

272

වරද අනුව ආඥාලාභීන් වර්ග කිරීම

වරද

2013 වර්ෂය

2014 වර්ෂය

2015 වර්ෂය

නීති විරෝධී මත්පැන්

51

88

18

ප්‍රසිද්ධ ස්ථානයක බීමත්ව අශෝභන ලෙස හැසිරීම

2

4

-

නීති විරෝධී ගංජා

1

4

10

වෙනත්

1

9

4

එකතුව

55

114

32

අධ්‍යාපන මට්ටම අනුව වර්ග කිරීම

අධ්‍යාපන මට්ටම

සංඛ්‍යාව

පාසල් නොගිය

16

1-10 දක්වා අධ්‍යාපනය ලත්

253

සාමන්‍ය පෙළ

63

උස්ස පෙළ

14

එකතුව

346