Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

 

 

Business Registration

 

ඔබ විසින් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අදහස් කරයි නම් ඔබේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කල යුතුය.

 

අවශ්‍ය ලියවිලි :

  • ඉල්ලුම්පත්‍රය
  • ප්‍රදේශීය සභාවෙන් ලබා ගත් වෙළද බලපත්‍රය
  • ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ හිමිකාරීත්වය තහවුරු කරන ලියවිලි
  • ඉඩමේ ඔප්පු/ බලපත්‍ර පිටපත්
  • අදාල ස්ථානය තමාට අයත් නැති නම් ව්‍යාපාරය පවත්වාගෙන යාමට විරුද්ධත්වයක් නොමැති බවට ඉඩම් හිමියාගෙන් ලබා ගත් ග්‍රාම නිලධාරී සහතික කළ ලිපියක්
  • ග්‍රාම නිලධාරී වාර්තාව
  • අදාල වන්නේ නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී/ පරිසර නිලධාරී වැනි නිලධාරීන්ගේ / ආයතන වල නිර්දේශ වාර්තා
  • පහත සඳහන් ගාස්තු ගෙවා ලබා ගත් කුවිතාන්සිය


ගාස්තු

ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා රු. 1000/=

 

ව්‍යාපාරය ආරම්භ කර මාසයක් ඇතුලත ව්‍යාපාර නාමය ලියාපදිංචි නොකළහොත් දිනකට රු. 100/= බැගින් උපරිම මුදල රු. 300/= කට යටත් දඩ මුදලක් ගෙවිය යුතුය