Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

 

 

Recommendation of obtain  gem mining licenses

 

ඉල්ලුම්කරු වෙත නිරවුල් ව භුක්ති විදින ඔප්පු සහිත ඉඩමක් තිබිය යුතුය

  • අයදුම්පත ලබා ගත යුතු වන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී ප්‍රාදේශීය කාර්යාලයෙනි
  • ලබාගත් අයදුම්පතනිර්දේශය සඳහා ප්‍රාෙද්ශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය
  • ඉඩම පිළිබඳ අයිතිය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරී නිර්දේශය ලබාගෙන ප්‍රාෙද්ශිය ලේකම් විසින් නිර්දේශය ලබා දෙනු ඇත
  • ඉන්පසු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී ප්‍රාෙද්ශීය කාර්යාල වෙත අයදුම්පත යොමු කරනු ලැබේ.