Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

 

Recommendation of firearm license

 

  • ගිනි අවි බලපත්‍රයක් නිකුත් කළ හැක්කේ සත්ත්ව පාලනය සහ වගා ආරක්ෂාව වෙනුවෙනි.
  • අයදුම්පත් දිස්ත්‍රික් ලේකම් වෙතින් ලබා ගත යුතුය.
  • ගිනි අවි ඉල්ලුම්කරු වෙත නිරවුල්ව භුක්ති විදින ඔප්පු සහිත ඉඩමක් තිබිය යුතුය.
  • ඉඩමේ ඔප්පුව හා පත් ඉරුව ඉදිරිපත් කළ යුතුය.
  • ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරී නිර්දේශය ලබා දෙනු ලැබේ.
  • අවසානයේ ප්‍රාෙද්ශීය ලේකම් විසින් සහතික කළ අයඳුම්පත ඉංගිරිය පොලිස් අධිකාරී කාර්යාලය වෙත යවනු ලැබේ.
  • ඉන් පසු අදාල පොලිස් අධිකාරී නිර්දේශය සමග දිස්ත්‍රික් ලේකම් වෙත ඉදිරිපත් කරනු ලැබේ.
  • දිසාපති නිර්දේශය සමග ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වෙත යවනු ලබයි.