Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Recommendation of Mining Permit
  • අයඳුම්පත ලබා ගත යුතු වන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ කාර්යාලයෙනි.
  • පිටපත් දෙකකින් යුත් මෙම අයඳුම්පත නිර්දේශ කිරීම සඳහා පහත සඳහන් වාර්තා ලබා ගත යුතුය.

- ග්‍රාම නිලධාරී නිර්දේශය
- ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී වාර්තාව
- ඉඩම් නිලධාරී වාර්තාව

- පරිසර නිලධාරී වාර්තාව

  • විහාරස්ථානයක් හෝ පුරා විද්‍යා භූමියක් ආසන්නයේ ඇති ගල් තලාවක් නම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාෙද්ශීය කාර්යාලයේ නිර්දේශය.
  • වන ජීවී හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෝ ඒ ආසන්නයේ පිහිටි ඉඩමක් වන විට අදාල දෙපාර්තමේන්තුවේ නිර්දේශය.
  • අවසානයේ ප්‍රාෙද්ශීය ලේකම් විසින් නිර්දේශ කළ අයඳුම්පත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රාෙද්ශීය කාර්යාල වෙත යවනු ලැබේ.