Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

f

 

Obtaining a certificate of income

  • ග්‍රාම නිලධාරීවරයා මගින් ආදායම් සහතික ඉල්ලුම් කිරීමේ අයඳුම්පතක් ලබා ගන්න.


  • එය සම්පූර්ණ කර ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශ ලබා ගැනීමට කටයුතු කරන්න.

මෙහිදී ආදායම් ලබන මාර්ග සඳහන් කළ යුතුය.

- ඉඩමකින් ආදායම් ලබයි නම් ඔප්පුවේ හෝ බලපත්‍ර පිටපත.
- ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් එහි ලියාපදිංචි සහතිකය.


  • ග්‍රාම නිලධාරී නිර්දේශය ලද පසු එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන්න.


  • අදාල ගාස්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා කුවිතාන්සියක් ලබා ගන්න.

- වාර්ෂික ආදායම අනුව 1.15%