Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

 

 

වටිනාකම් සහතිකයක් ලබා ගැනීම

 

සහතිකයේ වටිවාකම..

- රු. 5000/= ට අඩු නම් ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගන්න.

- රු. 5000/=ට වැඩි නම් ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය මත    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැක.

 

අවශ්‍ය ලියවිලි :

  • අදාල ආකෘති පත්‍රය (ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගන්න)
  • ග්‍රාම නිලධාරී වාර්තාව
  • වාර්තාවේ පෙන්වන ඉඩම් ඔප්පුව හා පත් ඉරු සටහන.
  • අදාල ඉඩමේ අයිතිය සනාත කරන නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු නිකුත් කරන ලද හිමිකම් සහතිකය.


ගාස්තු: වටිනාකමෙන් 1.15%